RSS Feed

සිහිනෙන් .....

සිහිනෙන් ගල් බෝතල් පෙනෙන්නේ.......
හවසට ගල්ම තමයි සොයන්නේ.....
සෝඩයි සැන්ඩි වලට දමන්නේ.....
උදේට නැහැ ඔළුවට දැනෙන්නේ.....

ඉගිලෙන්න ඔබ එක්ක

ඉගිලෙන්න ඔබ එක්ක මහපාරේ....
විඳගන්න වෙරි මතය මා සිත්සේ....
මට බොන්න ඇතිවෙන්න කවදාද ඔබ එන්නේ....
ඇතිවෙන්න බෝතල් අරන්....
ගල් මිතුරා....
ගත මිහිරී....
කල මැනවී.....

I have a dream

I have a dream,
to have a drink
To help me buy with anything
If you see the බාර්,
in your town
You can take the බෝතල්, money in your pocket
I believe in සංස්ථා,
Something good in next day morning,
I believe in බෝතල්,
When I know the time is right for me.
I'll drink the stream,
I have a drink

මේකේ ඉංග්‍රීසි තේරුම නම් හරිද මන්දා මන් නිකන් තාලේ ගැන විතරයි බැළුවේ

හවසට

හවසට ගල් බොති බේබද්දෝ....
වැනි වැනි ඇවිදිති වැඩි උනු උන්....
කබරය නොදමයි සමහර උන්....
කාණුවේ නිදියයි කුණු උනු උන්......

ලඟ හන්දියේ

ලඟ හන්දියේ බාර් එකේ තිබෙනු දුටී..
හැරි හැරි බලනවා දැක්කත් හිතට ඇතී......
සල්ලි නැතිව කිසිවක් අරගන්නට නැතී.....
දාහක් දේ තිබේ බොන්නට ගන්න බැරී....

සොඳුරු සීතල

සොඳුරු සීතල යාමේ.....
දෙකක් දාගෙන ආවේ.....
වෙරි මතින් මත් වීලා.....
පාවෙමුද මහ පාරේ.....

ජීවයකි

ජීවයකි මට බෝතලේ....
දැනෙනවා මට වෙරි වගේ.....
හීනියට ගෙන බෝතලේ.....
ගහන්වා මම කාමරේ....

එක දවසක්

එක දවසක් හැන්දෑවක.....
ඉටිපන්දම් එළි පාරක.....
මන් හෙව්වා......
බෝතලයක්.....
ඇඳයට මගේ හංගා තිබුන........

මගේ ජීවිතේ

මගේ ජීවිතේ...
සතුට රැඳී තිබුනේ...
ගල් බෝතලයේ.....
බව දැනුනේ නෑ....
ගල් ගහන තුරා.....

මේ ඉර හඳ

මේ ඉර හඳ යට සෙට් වී....
බෝතලයෙන්.....
එකට බීපු උන්....
එකට කාපු උන්...
හතර මායිමේ නෑ....

ලොවේ සැමා

ලොවේ සැමා ,
එකම වගේ,
බේබද්දන් වේවා,
බාගේ ඇතී,
කාල මදී,
වැඩි වැඩියෙන් බොන,
හෙටක් උදා වේවා................

ඇරඹුමම

ඇරඹුමම චාටර් උනා,
අපි බොන්න ගද්දිම පෙරළුනා,
රෑවෙලා වැඩි උනා නිසා,
බොන්නෙ නැතුවම අපි ගියා