RSS Feed

ගල් නැතිදා.

ගල් නැතිදා...
ගල් නැතිදා වෙන අරක්කු බොන්න නම් බැරී...
පුදුමයී නුඹ වාගේ....
මට නොබී ඉනු බැරී.......

කංසා මලේ

කංසා මලේ......  නටුවෙ කටූ...
නැත ළමයෝ.... ඔතලා ගමූ.....
නටුව නොවේ... මල ඔතමී......
මම ළමයෝ...... දුම උරමී.......

මා වැනි දිළිඳා

මා වැනි දිළිඳා....
හවසට බොන්න යන්නා.....
බොන දෑ කුමක්දා....
අසන වේටර් කොහි ගිහින්දා.....

හා හා...

හා හා හරි බේබා....
බාර් එකට ආවා.....
හිට ගෙන දොර ගාවා.....
කටේ තියන් ගැහුවා....

බයිට් නැතුව මේකා....
ගල් කාලක් ගහලා....
තොල කට ලෙව කාලා...
වැනි වැනි යන්න ගියා.....

චූටි බලු රාලේ....

චූටි බලු රාලේ.....
මා ගෙදර නැති වෙලේ....
කවුද මගේ බාගේ....
හොරෙන් බීලා ඉවර කෙරුවේ.....

පියමන් කෙරුවෙමු...

පියමන් කෙරුවෙමු බාර් එක මැද්දෙන්...
අඩියක් ගැසුවෙමු ඈත කොනෙක හිඳ....
සල්ලි ගෙවන්නෙමු.......
වෙරි ලැබ ගන්නෙමු...
දෙපා වාරු නැත එලියට යන්නට...
දෙපා වාරු නැත එලියට යන්නට...

ගල් අරක්කු

ගල් අරක්කු තොල ගාලා හායි හායි....
බාර් එකෙන් මන් අඩියක් ගහලා...
වැනි වැනි යනව මෙමා...
තව කාලක් රැගෙනා...
යනවා ගෙදර සොයා...
මම... හවසට.. යනවා ගෙදර සොයා......