RSS Feed

බොන්න.....

බොන්න වගේ ඇවිදින්.....
උඹ නොබී යනවා මවෙතින්....
ගත්ත ඒවා මෙතනින්....
මට බොන්න වෙලා තනියෙන්....
බොනවා මමත් සතුටින්...

සිකුරාදට

සිකුරාදට යාළුවේ....
මම බොන්නෙමි පාළුවේ.....
මාත් එක්ක එකට බොන්න....
කවුරුත් නැහැ යාළුවේ......