RSS Feed

ගල් රස

ගල් රස දන්නෝ ගල් හඳුනන්නෝ....
ජින් රස දන්නෝ ජින් හඳුනන්නෝ....
රම් රස දන්නෝ රම් හඳුනන්නෝ....
මේවා නො බොන්නෝ කුමට උපන්නෝ...

බේබ්ද්දෙක්

බේබ්ද්දෙක් බලු බැනුම් අහා....
තම ගෙදරට යනගමනේ දී.....
බාර් එකක් දැක...
තව බොන්නට සිත.....
නැවතත් ගොඩ වූවාලූ...
නැවතත් ගොඩ වූවාලූ...

අනේ මෙහෙම ආසාවක්...
අනේ මෙහෙම ෆුල් ජොලියක්....

කෙලින් ඉන්න

කෙලින් ඉන්න බැරි තරමට....
ඇවිදගන්න බැරි තරමට....
කෙලින් ඉන්න බැරි තරමට....
ඇවිදගන්න බැරි තරමට....
බාර් එකෙන් අරන් බිව්වේ....
අරක්කුම තමා....
අරක්කුම තමා....

තව සිය

තව සිය සැරයක්...
මට ගල් බොන්නට ඇත්නම්.....
නොසඟවා පවසන්නම්.....
ගලේ ඇති රසයන්.....

සොයා .........

සොයා ගල් බෝතල්....
දමා ඩෙවල් චිකන්.....
කොහේදෝ බොන්නේ.....
දමා තනිකර එකට බොන මිතුරන්....

බාර් එකේ

බාර් එකේ ගල් බිව්වේ අපි එකට..
ඩෙවල් චිකන් රස බැලුවේ අපි එකට..
එක මේසයේ අපි හිටියත් තැන් දෙකක..
ඇයි මස්සිනේ බිල තිබ්බේ මගේ ලඟ....