බේබ්ද්දෙක් බලු බැනුම් අහා....
තම ගෙදරට යනගමනේ දී.....
බාර් එකක් දැක...
තව බොන්නට සිත.....
නැවතත් ගොඩ වූවාලූ...
නැවතත් ගොඩ වූවාලූ...
අනේ මෙහෙම ආසාවක්...
අනේ මෙහෙම ෆුල් ජොලියක්....
Copyright 2009 ගල් අරක්කු | BloggerTheme designed by BloggerThemes | Design by wptemplates

No comments:
Post a Comment
වෙරි වෙන්න මොනා හරි කියලා යන්න