RSS Feed

උඹ ආවා

උඹ ආවා.....
ගල් බෝතලයක් අරන්....
වහින දවසක.....
සීත සැඳෑවක උඹ ආවා.....
ඒ උඹයි, බෝතලෙයි.......
නියම සැඳෑවක් ගෙනාවා......

No comments:

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න