RSS Feed

ගල් බාගයක්

ගල් බාගයක්...
වෙන්දේසියක්.....
තැබෑරුමේ ලොකු ගෝරියක්
මගේ දෙයියනේ...
බාගෙ ගන්නට ...
ගමේ දෙදෙනෙකු තරඟයක්......

No comments:

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න