RSS Feed

කෝච්චියෙන්

කෝච්චියෙන් බැස ..
බාර් එකට වැඳ...
ගෙදර බලා යනවා...
අනේ මට වැඩී වැඩී ...
වැනි වැනී ඔහේ යනවා..

No comments:

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න