RSS Feed

බෝතලය

බෝතලය උඹෙන් ගෙන....
ආදරයෙන් සිඹ.......
ටිකක් දමාගෙන, අමෘත්තයක් ලෙස....
මගෙ උගුරෙන් රිංගන එක උගුරක් ලෙස....
මිහිර විඳින්නම්.....
ගලේ දයාබර.....

No comments:

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න