RSS Feed

චාරිකාව

චාරිකාව ආරම්ඹෙම ගල් බෝතලේ ඉවර උනා....
උදේ කෑම ලන් වෙනකොට තව එකකකුත් ගන්න උනා...
ටවුන් එකේ හැම තැනකම ඇරපු බාර් සොයන් උනා....
නමය නෙමෙයි අට කරපන් බාර අරින ටයිම් එකා....

No comments:

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න