RSS Feed

පෙරවදන

මේකට අදහස මුලින්ම දුන්නේ අපේ පොතේ ගුරා ඒත් බලධාරියා විසින් කපා හරින නිසා ටික දවසක් හිටියා.
ඒත් Facebook එකේ දාන Status ටික දවසකින් හොයා ගන්නත් නැති නිසා ආයි හිතුවා මේක දාන්න.

2 comments:

MaJee said...

මේකනම් හොඳ වැඩක්! :D මං බේබද්දෝ සර්ච් කරද්දි මේක අහු වුණේ:-p මරණෙ නිස්සද්දව ලොකු වැඩ කොටසක් කරලනෙ. සියලු බේබද්දන් වෙනුවෙන් චියර්ස්!!

said...

අපොයි මන් මේ බ්ලොග් එක ගැන සද්ද නැතුව හිටියේ. මේකේ තියෙන්නේ මුණූ පොතේ මන් දාපු ස්ටේටස් :-D
ඔයාට කොහෙන්ද මේක හම්බ උනේ???
:-D

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න