RSS Feed

ගල්

ගල්,පොල්, ඕල්ඩ් , ශ්‍රිලංකා යන මේවා.....
DCSL එකේ සිට පැන නැංගා.....
බෝතල්, ග්ලාස්,කට, බඩවැල් අතරින් රිංගා.....
මේවා ගලයි මිනිසුන් මරණෙට කැන්දා........

1 comment:

එල ද බ්‍රා මෙන්ඩා said...

ඒ වුනාට බ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්‍රා

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න