RSS Feed

සැඳෑ අඳුර

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට....
බාර් එකට අපි ඇදෙන වෙලාවට....
දහසක් දේ ඇත, ගන්න සල්ලි නැත....
අපෙ හදවත් පාරයි, මැරෙන්නද...
ගල් බොමි අපි සතොසින්....
හැමදාමත්....
ගල් බොමි අපි සතොසින්....

1 comment:

එල ද බ්‍රා මෙන්ඩා said...

බ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්‍රා

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න