RSS Feed

මලේ

මලේ මලේ ඔය බෝතලේ අරන් වරෙන්....
බිමට වැටෙයි පරිස්සමින් රැගෙන වරෙන්...
බයිට් එකට කටගැස්මක් හදන් වරෙන්...
චියර්ස් කියා එක හුස්මට බොන්න වරෙන්....

1 comment:

එල ද බ්‍රා මෙන්ඩා said...

බ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්‍රා

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න