RSS Feed

තිබහ

තිබහ වෙලා මා ගියකල බාර් එකට.....
මැනලා ෂොට් එකක් දුන්නා වීදුරුවකට....
බොන්දෝ නොබොන්දෝ කියලා හිතුනි මට....
දමලා ඇද්දේ එක හුස්මට නීට් පිට....

1 comment:

එල ද බ්‍රා මෙන්ඩා said...

බ්‍රෑන්ඩ් එක ගල්
එල ද බ්‍රා

Post a Comment

වෙරි වෙන්න මොනා හරි කියලා යන්න